Saturday, June 27, 2015

  අම්මා

   අම්මා
සුවඳ රඳනා
මලක් නුඹ මට
මිහිර ගෙනෙනා
කවියකි නුඹ මට
ඇවිදයන්නට අත් වැලකි නුඹ මට
ජීවිත ගමනේ
නොනිමෙන පහනකි නුඹ මට
දකින සිහිනේ සැබෑ කරනා
දෙවගනයි නුඹ මට
දිවි කතර පුරාවට
පතන පැතුමයි නුඹ මට
                                                                                                                    පබා
 
 

No comments:

Post a Comment