පබාවී
Saturday, June 27, 2015
Friday, June 26, 2015
අතීතයේ ශ්‍රී ලංකාවේ පුරුෂයින්ගේ ඇඳුම් පැළඳුම් ඃ
රාජකීය වස්ත්රාභරණ
1800 - 2000 කාලය තුළ විමසීමේදී අපට හමුවන්නේ ලක්දිව අන්තිම රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ තොරතුරුය. 1798 - 1815 කාලය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන කාලයයි. ජෝන් ඬේව් සඳහන් කරන ආකාරයටමේ රජුගේ සාමාන්‍ය ඇඳුම කමිසයක් ඒ මත අඳින ලද හැට්ටයක් හා සිංහල ක්රමයේ විසිතුරු තුම්පොට්ටියක් හෝ මලබාර් ක්රමයේ ලිහිල් කලිසමක් බව පැහැදිලි කරයි. එමෙන්ම පැළඳ සිට ඇත්තේ බෝරල වලින් අලංකෘත විශේෂ හැඩයකින් යුත් උස් හතර මුළු තොප්පියකි.
ඬේව් මෙන්ම හයිටිගේ විස්තරයෙන්ද මෙම රජුගේ ඇඳුම සෙස්සන්ට වඩා වෙනස් බව පැවසේ. රජු කළු තිරපටියක් ඇඳ ඇති අතර එහි මාණික් ඔබ්බවා ඇති බවත් පෙකනිය දක්වා වැටුණු කොට කබායක්ද හිසෙහි රවුම් මුදුණක් සහිත ලෝහිත වර්ණ වටකුරු කැප් තොප්පියක්ද පැළදි බව ද සඳහන් කොට ඇත.
රජවරුන් සිය ශරීර අලංකරණය සඳහා විශාල වශයෙන් ආභරණ පළදා තිබෙන බව පෙනී යයි. සැබැවින්ම රජ කෙනෙකු ආභරණ පැළඳුවේ සිය ශරිරය අලංකාරවත් කර ගැනීමටත් වඩා එයින් තමන් වෙත ලැබෙන ආකර්ෂණීයත්වයත් තම අභිමානය අන් අයට ප්‍රදර්ශනය කිරීමත් සඳහා විය යුතුය. සෙසු ජනයාට වටිනා ලෝහ වර්ග වලින් තැනූ ආභරණ පැළදීම රාජ නියෝගයෙන්ම තහනම් වූ අතර එසේ කිරීම රජුගේ දැඩි දඩුවම් වලට ලක් වීමටද හේතු වය.
රජුන් පැළඳු සිවු සැට ආභරණ මෙසේය.
1 රන් පටි
2 රුවන් සෝලූ
3 නාගවඩම්
4 කාදුකාප්පු
5 මුතුපට
6 පටට්ටෝඩම්
7 බාහු දණ්ඩි
8 මණිකයිවඩම්
9 ගිගිරි වළළු
10 තුන්කොන් මාල
11 සිවුකොන් මාල
12 හස්තපෝට්ටු
13 මේඛලාදාම
14 පස් රූ
15 පස් පෙරහර
16 සත් රුවන් වැල
17 රන් හවඩි
18 රිදී හවඩි
19 මුතුහවඩි
20 කිංකිණි ජාලා
21 සත්රුවන් හවඩි
22 නිල්මිණි රන්මිණි හවඩි
23 හස්තාංගුලි
24 හස්ත මුදි්රකා
25 කෛපොට්ටු
26 අංගදාභරණ
27 එකාවැල
28 කර්නව තංස
29 ශී්රවාභරණ
30 ඵදක්කම්
31 කර්ණසූත්ර
32 මණිබන්ධි
33 කෙයුරාභරණ
34 ඌරුජාලා
35 ඉනහැඩ
36 උදරබන්ධන
37 මකර පට
38 නළල් පට
39 පාද ශංකලා
40 පාදාභරණ
41 පාදාජාලා
42 පාදාංගුලි
43 පාදජංසා වළළු
44 ගල්මුතු මාල
45 රන්මිණිමාල
46 ගෙලමුතුමාල
47 මිණිමුතුමාල
48 දර්ශනමාල
49 නිල්මිණිමාල
50 රන්පෙතිමාල
51 ලියරන්මාල
52 රුවන්මාල
53 වටරන්මාල
54 පත්රවළළු
55 සත්දම්
56 මුතුදම්
57 රන්දම්
58 රිදීදම්
59 මිණිදම්
60 මුත්හර
61 අවුල්හර
62 රිදීහවඩි
රජවරුන් අත්පිසිනාවක්ද භාවිතා කර ඇත.
x ප්රභූන්ගේ වස්ත්රාභරණ ඃx
රජවරුන්ට මෙන් ම ප්රභූන්ටද විශේෂ වූ ඇඳුම් තිබිණි. අතීතයේ විසූ ජනතාව බොහෝ විට සළු දෙකක් අඳින ලද බව ඉහත සඳහන් කරන ලදී. ඒ හඳනා සළුව හා පොරෝනා සළුව වශයෙනි. රජුන් මෙන්ම ඇමතිවරුන්ද සුඛෝපබෝගී ජීවිත ගත කළ අයද මෙම සළු දෙකම හැම විටම ඇඳිය යුතුය. පොරෝනා සළුව දෙවුර වසා අඳින ලදී. අතීතයේ ඇමතිවරයෙකුගේ ඇඳුමට ,
x සළුව
x උතුරු සළුව
x පොරෝනා සළුව
x කඩුව
x මුතුහර
x සිරිය
ආදිය ඇතුළත්ව ඇත.
පෘතුගීසි හා ලන්දේසි යුග වලදී උඩරට ප්‍රධානීන් භාවිතා කළ ඇඳුමෙහි උඩුකය වසා ඇඳි කමිසයේ දක්නට ලැබී ඇත්තේ බටහිර පන්නයට හුරු බවකි. නමුත් මෙම කමිසය 18 වන සියවස වන විට අත්කොට සැට්ටයක් ලෙස දක්නට ලැබී ඇත. උඩරට සමයේ විසූ අදිකාරම්වරුන් තුප්පොට්ටිය හැඳ විසිතුරු කසව් පටියක් ඉණෙහි බැඳ , පච්ච හෝ පේස හැට්ටය මත මන්තය දමා , බෝරලය සහිත සතර මුළු තොප්පියක් දමා ගත් බවත්් නිලමෙවරුන් මේ ඇඳුමම සුළු සුළු වෙනස්කම් සහිතව ඇඳ ඇති බවත් සුළු නිලධාරීන් තුප්පොට්ටිය ඇඳ රෙදි කඩකින් ඉණ වෙලා ගත් බවත් ප්‍රචලිතය. නමුත් රාජකීය ඇඳුමේ අංගයක් වූ මේස් හා සපත්තු පැළදීමට කිසිවෙකුටවත් අවසර නොතිබිණි.
පසු කාලයකදී මෙම ඇඳුම් වලට තව එක් එක් අංගයන් එකතු විය. එනම් රජ ඇඳුමෙන් ලැබූ ආභසයක් ලෙස තුප්පොට්ටිය සමග එහි යටට අග රැුළි කරන ලද කලිසමක් අඳිනු ලැබීය. පසු කළෙක මුල් ඇඳුම ලෙස භාවිතයට පැමිණ ඇත්තේ මෙම ඇඳුමයි. මුල් ඇඳුමෙහි මූලික අංග වන්නේ ,
x බොත්තම් ඇල්ලූ සුදු රැුළි සහිත කලිසම
x සුදු ත-ුප්පොට්ටිය
x රතු තුප්පොට්ටිය
x සෝමනය
x කවනිය
x විල්ලූද පපු පටිය
x විල්ලූද හැට්ටය
x විල්ලූද බඳපටිය
x හිස්වැසුම
x පදක්කම්
x සිරිය
x මිරිවැඩි සගල
x පේරැුස් මුදුව හා මාල
x බස්තම
මෙහි සුදු තුප්පොට්ටිය පිරිසුදු බව හා රතු තුප්පොට්ටිය අනතුරුදායක බව හගවන අතර පැරණි මතයට අනුව කවනියද පවිත්‍රතාව හගවන්නකි. බොහෝ විට උඩරට කාන්තාවන් කවනිය හැඳීමට පුරුදු වූයේ මේ හේතුව නිසා විය හැකිය. මෙම ඇඳුමට ආවේණික වූ මෝස්තර ඇත.එනම් ලියවැල් , පළාත්කොඩි, භේරුණ්ඩ පක්ෂියා , හංස පූට්ටුව, සිංහ රූප, මොනරා, ගුරුලා වැනි මෝස්තර ය. මෙම ඇඳුම ඇඳීමේදී දිස් විය යුත්තේ කෙසෙල් මුවයක ආකාරයට වේ. උදර ප්‍රදේශයේදී විශාලවත් ක්‍රමයෙන් දෙපා මුලට එත්ම සිහින්ව හා කෙසෙල් මුවයක යටි කොටස විසිරී ඇති ලෙසට මෙහිද විසුරුණු බවක් පෙන්විය යුතුය. රතු, සුදු තුප්පොට්ටි ඇන්දවීමේදී බඳ පටියට ඉහළින් පිහිටන මොහොට්ටි ගැට ඒවා පිහිටන්නේ මලක ආකාරයටයි.
රොබට් නොක්ස් විසින් රචනා කරන ලද එදා හෙළ දිව පොතේ ඇඳුම් පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙසේය.
වැදගත් මිනිසුන් පිටතට යාමේදී අඳින ඇඳුම මෙසේය. නිල්වන් කපු වස්ත්‍රයෙන් කළ කබායක් හැඳ යටට සුදු වතක් හැඳ ඒ මත තුප්පොට්ටිය හැඳ , යලි පොට කිහිපයක් ඇති වන ලෙස රැුළි දමා සුදු පිළියක් ඉන වට ඔතා ඒ සියල්ල මත නිල්වන් හෝ රතුවන් පටියක් බඳිති. විසිතුරු කැටයමින් හෙබි මිටක් ඇති රිදීනම් කළ පිහියක් හිණෙහි පසෙකින් ඇත. පිත්තලෙන් හෝ රිදියෙන් කැටයම් කළ කොපුවක බහාලන ලද වැඩි කොටසක් රිදියෙන් කැටයම් කළ අසිපතක් බඳ පසෙක එල්ලති. අතෙහි සිතුවම් කළ තම්බොටු වැළකි.
(රොබට් නොක්ස්. එදා හෙළදිව *
මෙසේ හැඳ පැළද සිටින ප්‍රභූන් අනිවාර්යෙන්ම භාවිතා කරන ලද්දක් ලෙස හුණු කිල්ලෝටය හැඳින්විය හැකිය.
කෙසේ වුවත් අතීතයේ සිංහල වංශවතුන් විසින් අඳින ලද ඇඳුමේ පැහැදිලි වෙනස්කමක් දක්නට ලැබෙන්නේ පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසුව බව පෙනේ. ඇතැම් විට එකල විසූ සිංහල රජුන් පවා පෘතුගීසි ඇඳුම් වල ආභාසයෙන් තම ඇඳුම් සකස් කර ගත් බව පැහැදිලිය. මේ නිසා පෘතුගීසීන් විසින් භාවිතා කළ ඇතැම් වචන වලින් බිඳී ආ අලූත් වචන පවා සිංහල ඇඳුමට එකතු වී තිබේ.
උදා ඃමහනුවර ප්‍රධානීන් අඳින ලද ඇඳුම හඳුන්වන ලද්දේ ජුවන් හැට්ට්ය ලෙසයි.
එකල නිලධාරීන්ගේ හා වංශවතුන්ගේ තරාතිරම නිරූපණය කරන සංකේතයක් බවට කඩු පැළදීම මෙන්ම බස්තමක් රැුගෙන යාම පත්ව තිබුණි. රොබට් නොක්ස් සඳහන් කරන පරිදි අිකාරවරුන් යටතේ සිටි නොයෙක් නිලධාරීන්ද ආරච්චිලාවරුන්ද තම තමන්ගේ නිලය හඳුන්වාලන ඇඹරී ගය සැරයටියක් අතෙහි දරා තිබේ.
මුල සිටම රජුන් හැරුණු කොට වංශවත් පිරිමින් ආභරණ බාහුල්‍යයකින් සැරසී සිටි බවක් නොපෙනේ. සරණ ආභරණ කිහිපයක් පණක් භාවිතා කර ඇත. පහතරට සිංහල ජනයාගේ භාවිතයට හුරු වී ඇත්තේ බොහෝ විට පෘතුගීසි යුගයේදී වංශවතුන් විසින් භාවිතා කරන ලද ඇඳුම් වල ආභාසයන්ය.
පහතරට වංශවතුන්ගේ ඇඳුමේ විශේෂත්වයක් දක්වා තිබේ. එනම්,
මුදලි ඃ කළු පැහැති අත් දිග ලෝගුවකි. රත්රන් කාදු හා බොත්තම් ආදියෙන් අලංකාර වී ඇත. යුරෝපීය හැඩයේ කලිසමකි. සිලික් වලින් කරන ලද රවුම් තොප්පියකි. එය වටා රන් නූල් හා ලේස් අල්ලා ඇත. රන් හා රිදී වලින් වැඩ දැමූ උරහිස හරහා වැටුණු පටියක එල්ලන ලද අලංකාර කඩුවක්ද මෙම ඇඳුමට අයත් විය.
මුහන්දිරම් ඃ මුදලි ඇඳුමට සමාන වේ. නමුත් ඊට වඩා තරමක් චාමි වේ. කස්තාන කඩුව පැළදීම සඳහා වූ උරහිස දමන ලද පටිය චාම් එක්ක විය.
කෝරාල , ආරච්චි , මුලාදෑනිවරුඃ උඩුකයට අඳින ලද කබායත් යටිකය බොලට දක්වා දික් වූ රෙද්දකිනුත් සමන්විතය. හිසු වැසුම් පළදා නැත. ඒ වෙනුවට විවිධ මාදිලියේ තනන ලද නැමි පනා පළදා ඇත. රතරං බොත්තම් යෙ¥ කබායේ උරහිස හරහා දමන ලද පටියෙහි එල්ලන ලද කස්තාන කඩුවද ඇතැම් විට අතෙහි රැුගෙන ගිය බස්තමද ඔවුන්ගේ නිලතල නිරූපණය කරන්නක් විය.
x සෙසු පිරිමි ජනයාගේ වස්තා්රභරණඃ
සෙසු පිරිමින්ගේ ඇඳුම් මෙතෙක් සඳහන් කළ ඇඳුම් වලට වඩා බෙහෙවින් වෙනස් විය. නමුත් බෙහෙවින්ම සරළ වූවකි. බොහෝ විට ඉගටියේ සිට දෙදෙණ දක්වා පමණක් සීමා වූ රෙදිකඩක් පමණක් ඇඳ ඇත. පිරිමින් භාවිතා කළ ඇඳුම් සඳහා සළුව හා පොරෝනා සළුව යනුවෙන් දෙකක් තිබීබී ඇත. ගෙදරදීත් බැහැරදීත් හැම විවිටම අඳිනා ලද සළුව හඳනා සළුව විය. පුරාණ කාලයෙදී ගම්බද පරිමි ළමයින් එක් සළුවක් පමණක් ඇඳ සිටි බවත් අප්රකටව දොරමඩලාව නම් ගමේ සැගවී සිටි පණ්ඩුකාභය කුමරු සත් හැවැරිදි වියෙහිදී ගම් දරුවන් සමග නෑම පිණිස විලට ගොස් තමාගේ හඳනා වස්ත්‍රය ඇඳගෙන දියට බැස රුක් සිදුදුරක් තුළ සැගවණු බව මහාවංස ටීකාවේ සඳහන් වෙයි.
මධ්‍යකාලීන යුගයේදී මෙරටට පැමිණිවි දේශිය වාරතාකරුවන්ගේ තොරතුරු වලට අනුව එකළ ඇඳුම් පිළිබඳව තොරතුරු අණාවරණය කර ගත හැකිය. ඔවුන් බොහෝ දෙනෙකුගේ වාර්තා වලට අනුව ලක් වැසියන් අතරෙන් සමහරක් රහස් ප්‍රදේශය පමණක් වැසෙන සේ සුදු රෙදිදි කඩක් අඳින ලද බව පෙනෙයි. ඔවුන්ගේ අඳුම , තත්වය හා ආදායම අනුව දික්ව හෝ කොටට ඇගේ ඔතා ගන්නා ලද රෙදි කඩක් බව ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් පහත් යැයි සළකන ජනයා ඇග වටේට ඔතා ගන්නා ලද කෙටි රෙදි කඩකින් ද හිසෙහි සුදු තොප්පියකින්ද සැරසී සිට ඇත. දුගී අය ඇඳ ඇත්තේ අමුඩයක් පමණි. මේ ආකාරයට ඇඳුම් ඇඳීම පුරුෂයන්ට මෙන්ම ස්තී්රන්ටද පොදු වූවකි. එය කිසිවෙකුටවක් කඩ කළ නොහැකි විය.
විශේෂයෙන්ම මෙම කාලවකවානු වලදී කොළඹ නගරය ආශි‍්‍රත කරගෙන විවිධ ජාතීන් ජිවත් විය. ඔවුන්ට ආවේණික වූ ඇඳුම් පැළඳුම් තිබිණි. ඒවා මෙහිදී අවධානයට ගැනීම වැදගත් වේ. චෙට්ටියාර් නමින් හැඳින් වූ වෙළඳ ව්‍යාපාරිකයන් තුනී විනිවිද පෙනෙන වේට්ටි නම් රෙද්දකින් යටි කය වසා ගෙන ඇත. ඉතාම වෙනස් පෙනුමකින් යුත් ”නාට්ටිකුටිවරු” අමුතු විදියේ තලප්පා බැඳගෙන තිබෙන අතර විශාල තෝඩු හැඩයේ ආභරණ වලින් දෙකන් සරසා ඇත.
අතීතයේදී සාමාන්‍ය ජනතාව තම ඇඳුමට හිස් වැසුම් භාවිතා කර ඇති බව ඇතැමුන් පවසයි. ඒ බැව් මුල් කාලයේ පිරිමින් විසින් හිසෙහි රෙදි කඩක් බැඳීම තුළින් සනාථ කරයි. මෙය විලාසිතාවක් වශයෙන් නොව හිරු රැුසින් වැළකීම පිණිස වැඩෙහි යෙදෙන අවස්ථාවන්හිදී භාවිත කරන්නට ඇත. පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට ලක්වැසියන් හිසෙහි රතු පැහැති තොප්පි පැළඳ සිටි බව පැවසේ . උසස් පන්තියේ අයගේ හිස් වැසුම් නිල් හා සදු පාටින් තැනූ නමුත් පහත් පන්තියේ අයගේ හිස් වැසුම් සෑමවිටම රතුපැහැති විය.
වටිනා ලෝහ වලින් සැදු ආභරණ පැළදීම සාමාන්‍ය ජනයාට රාජ නියෝගයෙන්ම තහනම් විය. එසේ අන් අය ආභරණ පැළදීම රජුගේ දැඩි දඩුවම් වලට ලක් වීමටද බොහෝ විට ඉඩ තිබිණි. එමෙන්ම රොබට් නොක්ස් විසින් රචිත එදා හෙළ දිව ග්‍රන්ථයේ සඳහන් වන පරිදි අතීතයේ දුප්පත් සිංහල ජනයා තමන් හට ගමනක් යෑමට ඇඳුමක් නොමැති විට ඇඳුම් ඇති අයගෙන් ඉල්ලාගෙන ඇඳගෙන යාම දුප්පතුන්ගේ සිරිතක් බව පවසයි. එමෙන්ම එසේම අනුන්ගෙන් ඉල්ලාගෙන ඇඳගෙන යාම නින්දාවක් හෝ මදිකමක් සේ නොසළකන අතර ඒ බව සැගවීමට තැත් නොකරන බවද සඳහන් වේ. විශේෂයෙන්ම එකළ දුප්පත් ජනයාට ඇඳුම් ගැන එතරම් සැළකිල්ලක් නොමැති බව සඳහන් වේ.
්

1800 ¡ 2000 ld,h ;=<
úuiSfï§ wmg yuqjkafka ,laÈj wka;su rcq jk Y%S úl%u rdcisxy rcq ms<sn|
f;dr;=reh' 1798 ¡ 1815 ld,h Y%S úl%u rdcisxy rcqf.a md,k ld,hhs' fcdaka fâõ
i|yka lrk wdldrhgfï rcqf.a idudkH we÷u lñihla ta u; w|sk ,o yeÜghla yd isxy,
l%ufha úis;=re ;=ïfmdÜáhla fyda u,nd¾ l%ufha ,sys,a l,siula nj meyeÈ,s lrhs'
tfukau me<| isg we;af;a fndar, j,ska w,xlD; úfYaI yevhlska hq;a Wia y;r uq¿
f;dmamshls'
fâõ fukau yhsáf.a úia;rfhkao fuu
rcqf.a we÷u fiiaikag jvd fjkia nj mejfia' rcq l¿ ;srmáhla we| we;s w;r tys
udKsla Tínjd we;s nj;a fmlksh olajd jegqKq fldg lndhlao ysfiys rjqï uqÿKla iys;
f,days; j¾K jgl=re lema f;dmamshlao me<È nj o i|yka fldg we;'
rcjreka ish YÍr w,xlrKh
i|yd úYd, jYfhka wdNrK m<od ;sfnk nj fmkS hhs' ieneúkau rc flfkl= wdNrK
me<÷fõ ish Yßrh w,xldrj;a lr .ekSug;a jvd thska ;uka fj; ,efnk wdl¾IKSh;ajh;a
;u wNsudkh wka whg m%o¾Ykh lsÍu;a i|yd úh hq;=h' fiiq ckhdg jákd f,day j¾.
j,ska ;ekQ wdNrK me<§u rdc ksfhda.fhkau ;ykï jQ w;r tfia lsÍu rcqf.a ±ä
ovqjï j,g ,la ùugo fya;= jh'
rcqka
me<÷ isjq ieg wdNrK fufiah'
1 rka
má
2 rejka
fida¨
3 kd.jvï
4 ldÿldmamq
5 uq;=mg
6 mgÜfgdavï
7 ndyq
oKaä
8 uKslhsjvï
9 .s.sß
j<¿
10 ;=kafldka
ud,
11 isjqfldka
ud,
12 yia;fmdaÜgq
13 fïL,dodu
14 mia
rE
15 mia
fmryr
16 i;a
rejka je,
17 rka
yjä
18 ß§
yjä
19 uq;=yjä
20 lsxlsKs
cd,d
21 i;arejka
yjä
22 ks,añKs
rkañKs yjä
23 yia;dx.=,s
24 yia;
uqÈ%ld
25 fflfmdÜgq
26 wx.odNrK
27 tldje,
28 l¾kj
;xi
29 YS%jdNrK
30 Molalï
31 l¾KiQ;%
32 uKsnkaê
33 flhqrdNrK
34 W!recd,d
35 bkyev
36 WornkaOk
37 ulr
mg
38 k<,a
mg
39 mdo
Yxl,d
40 mdodNrK
41 mdodcd,d
42 mdodx.=,s
43 mdocxid
j<¿
44 .,auq;=
ud,
45 rkañKsud,
46 f.,uq;=ud,
47 ñKsuq;=ud,
48 o¾Ykud,
49 ks,añKsud,
50 rkafm;sud,
51 ,shrkaud,
52 rejkaud,
53 jgrkaud,
54 m;%j<¿
55 i;aoï
56 uq;=oï
57 rkaoï
58 ß§oï
59 ñKsoï
60 uq;ayr
61 wjq,ayr
62 ß§yjä
rcjreka w;amsiskdjlao
Ndú;d lr we;'
·
m%N+kaf.a jia;%dNrK #¡
rcjrekag fuka u m%N+kago úfYaI jQ we÷ï ;sìKs' w;S;fha úiQ
ck;dj fndfyda úg i¿ folla w|sk ,o nj by; i|yka lrk ,§' ta y|kd i¿j yd fmdfrdakd
i¿j jYfhks' rcqka fukau weu;sjrekao iqfLdamfnda.S cSú; .; l< who fuu i¿ folu
yeu úgu we|sh hq;=h' fmdfrdakd i¿j fojqr jid w|sk ,§' w;S;fha weu;sjrfhl=f.a
we÷ug "
·
i¿j
·
W;=re i¿j
·
fmdfrdakd i¿j
·
lvqj
·
uq;=yr
·
isßh
wdÈh we;=<;aj we;'
mD;=.Sis yd ,kafoais hq. j,oS Wvrg m%OdkSka Ndjs;d l< we|qfuys Wvqlh
jid we|s lusifha olakg ,enS we;af;a ngysr mkakhg yqre njls' kuq;a fuu lñih 18
jk ishji jk úg w;afldg ieÜghla f,i olakg ,eî we;' Wvrg iufha úiQ wÈldrïjreka
;=mafmdÜáh ye| úis;=re liõ máhla bfKys ne| " mÉp fyda fmai yeÜgh u; uka;h
oud " fndar,h iys; i;r uq¿ f;dmamshla oud .;a nj;aa ks,fujreka fï we÷uu
iq¿ iq¿ fjkialï iys;j we| we;s nj;a iq¿ ks,OdÍka ;=mafmdÜáh we| frÈ lvlska bK
fj,d .;a nj;a m%p,s;h' kuq;a rdclSh we÷fï wx.hla jQ fïia yd im;a;= me<§ug
lsisfjl=gj;a wjir fkd;sìKs'
miq ld,hl§ fuu we÷ï j,g ;j tla tla wx.hka tl;= jsh' tkï rc we÷fuka ,enQ
wdNihla f,i ;=mafmdÜáh iu. tys hgg w. /<s lrk ,o l,siula w|skq ,eîh' miq
lf<l uq,a we÷u f,i Ndú;hg meñK
we;af;a fuu we÷uhs' uq,a we÷fuys
uQ,sl wx. jkafka "
·
fnd;a;ï
we,a,+ iqÿ /<s iys; l,siu
fnd;a;ï
we,a,+ iqÿ /<s iys; l,siu
·
iqÿ ;-=mafmdÜáh
·
r;= ;=mafmdÜáh
·
fidaukh
·
ljksh
·
ú,aÆo mmq máh
·
ú,aÆo yeÜgh
·
ú,aÆo n|máh
·
ysiajeiqu
·
molalï
·
isßh
·
ñßjeä i.,
·
fma/ia uqÿj yd ud,
·
nia;u
fuys iqÿ ;=mafmdÜáh msßiqÿ nj yd r;= ;=mafmdÜáh wk;=reodhl nj y.jk w;r
merKs u;hg wkqj ljksho mú;%;dj y.jkakls' fndfyda úg Wvrg ldka;djka ljksh ye|Sug
mqreÿ jQfha fï fya;=j ksid úh yelsh' fuu
we÷ug wdfõKsl jQ fudaia;r we;'tkï ,shje,a " m<d;afldä" fNareKav
mCIshd " yxi mQÜgqj" isxy rEm" fudkrd" .=re,d jeks fudaia;r
h' fuu we÷u we|Sfï§ Èia úh hq;af;a flfi,a uqjhl wdldrhg fõ' Wor m%foaYfha§
úYd,j;a l%ufhka fomd uq,g t;au isyskaj yd flfi,a uqjhl há fldgi úisÍ we;s f,ig
fuyso úiqreKq njla fmkaúh hq;=h' r;=" iqÿ ;=mafmdÜá wekaoùfï§ n| máhg
by<ska msysgk fudfydÜá .eg tajd msysgkafka u,l wdldrhghs'
frdnÜ
fkdlaia úiska rpkd lrk ,o tod fy< Èj fmdf;a we÷ï ms<sn|j i|yka lr
we;af;a fufiah'
jeo.;a ñksiqka msg;g hdfï§ w|sk
we÷u fufiah' ks,ajka lmq jia;%fhka l< lndhla ye| hgg iqÿ j;la ye| ta u;
;=mafmdÜáh ye| " h,s fmdg lsysmhla we;s jk f,i /<s oud iqÿ ms<shla
bk jg T;d ta ish,a, u; ks,ajka fyda r;=jka máhla n|s;s' úis;=re leghñka fyì
ñgla we;s ß§kï l< msyshla ysfKys mfilska we;' ms;a;f,ka fyda ßÈfhka leghï
l< fldmqjl nyd,k ,o jeä fldgila ßÈfhka leghï l< wism;la n| mfil t,a,;s'
wf;ys is;=jï l< ;ïfndgq je<ls'
^frdnÜ fkdlaia' tod fy<Èj &
fufia ye| me<o isák m%N+ka wksjd¾fhkau Ndú;d lrk ,oaola
f,i yqKq ls,af,dagh ye|skaúh yelsh'
flfia
jqj;A w;S;fha isxy, jxYj;=ka úiska w|sk ,o we÷fï meyeÈ,s fjkialula olakg
,efnkafka mD;=.SiSkaf.a meñKSfuka miqj nj fmfka' we;eï jsg tl, úiQ isxy, rcqka
mjd mD;=.Sis we÷ï j, wdNdifhka ;u we÷ï ilia lr .;a nj meyeÈ,sh' fï ksid
mD;=.SiSka úiska Ndú;d l< we;eï jpk j,ska ì|S wd w¨;a jpk mjd isxy, we÷ug
tl;= ù ;sfí'
WÞ #uykqjr m%OdkSka
w|sk ,o we÷u y÷kajk ,oafoa cqjka yeÜÜh f,ihs'
tl, ks,OdÍkaf.a yd jxYj;=kaf.a ;rd;sru ksrEmKh lrk ixfla;hla
njg lvq me<§u fukau nia;ula /f.k hdu m;aj ;snqKs' frdnÜ fkdlaia i|yka lrk
mßÈ wsldrjreka hgf;a isá fkdfhla ks,OdÍkao wdrÉÑ,djrekao ;u ;ukaf.a ks,h
y÷kajd,k weUÍ .h ierháhla wf;ys ord ;sfí'
uq, isgu rcqka yereKq fldg jxYj;a msßñka wdNrK ndyq,Hhlska ieriS isá
njla fkdfmfka' irK wdNrK lsysmhla mKla Ndú;d lr we;' my;rg isxy, ckhdf.a Ndú;hg
yqre ù we;af;a fndfyda úg mD;=.Sis hq.fha§ jxYj;=ka úiska Ndú;d lrk ,o we÷ï j, wdNdihkah'
my;rg jxYj;=kaf.a we÷fï úfYaI;ajhla olajd ;sfí' tkï"
uqo,s # l¿ meye;s
w;a È. f,da.=jls' r;arka ldÿ yd fnd;a;ï wdÈfhka w,xldr ù we;' hqfrdamSh yevfha
l,siuls' is,sla j,ska lrk ,o rjqï f;dmamshls' th jgd rka kQ,a yd f,aia w,a,d
we;' rka yd ß§ j,ska jev ±uQ Wrysi yryd jegqKq máhl t,a,k ,o w,xldr lvqjlao fuu
we÷ug wh;a úh'
uqykaÈrï # uqo,s
we÷ug iudk fõ' kuq;a Bg jvd ;rula pdñ fõ' lia;dk lvqj me<§u i|yd jQ Wrysi
ouk ,o máh pdï tlal úh'
fldard, " wdrÉÑ " uq,doEksjre# Wvqlhg w|sk ,o lndh;a hálh
fnd,g olajd Èla jQ froaolskq;a iukaú;h' ysiq jeiqï m<od ke;' ta fjkqjg úúO
udÈ,sfha ;kk ,o keñ mkd m<od we;' r;rx fnd;a;ï fh¥ lndfha Wrysi yryd ouk ,o
máfhys t,a,k ,o lia;dk lvqjo we;eï úg wf;ys /f.k .sh nia;uo Tjqkaf.a ks,;,
ksrEmKh lrkakla úh'
fiiq msßñ ckhdf.a jia;d%NrK#
fiiq msßñkaf.a we÷ï fuf;la i|yka l< we÷ï
j,g jvd fnfyúka fjkia úh' kuq;a fnfyúkau ir< jQjls' fndfyda úg b.áfha isg
fofoK olajd muKla iSud jQ frÈlvla muKla we| we;' msßñka Ndú;d l< we÷ï i|yd
i¿j yd fmdfrdakd i¿j hkqfjka folla ;sîî we;' f.oroS;a neyer§;a yeu úúgu w|skd
,o i¿j y|kd i¿j úh' mqrdK ld,fh§ .ïno mßñ <uhska tla i¿jla muKla we| isá
nj;a wm%lgj fodruv,dj kï .fï ie.ù isá mKavqldNh l=ure i;a yejeßÈ úfhys§ .ï
orejka iu. kEu msKsi ú,g f.dia ;udf.a y|kd jia;%h we|f.k Èhg nei rela isÿÿrla
;=< ie.jKq nj uydjxi àldfõ i|yka fjhs'
uOHld,Sk hq.fha§ furgg
meñKsú foaYsh jdr;dlrejkaf.a f;dr;=re j,g wkqj tl< we÷ï ms<sn|j f;dr;=re
wKdjrKh lr .; yelsh' Tjqka fndfyda fofkl=f.a jd¾;d j,g wkqj ,la jeishka w;frka
iuyrla ryia m%foaYh muKla jefik fia iqÿ frÈÈ lvla w|sk ,o nj fmfkhs' Tjqkaf.a w÷u " ;;ajh yd wdodhu wkqj Èlaj
fyda fldgg wef.a T;d .kakd ,o frÈ lvla
nj m%ldY lrhs' idudkHfhka my;a hehs i<lk ckhd we. jfÜg T;d .kakd ,o flá frÈ
lvlska o ysfiys iqÿ f;dmamshlskao ieriS isg we;' ÿ.S wh we| we;af;a wuqvhla
muKs' fï wdldrhg we÷ï we|Su mqreIhkag fukau ia;S%kago fmdÿ jQjls' th
lsisfjl=gjla lv l< fkdyels úh'
úfYaIfhkau fuu ld,jljdkq j,§ fld<U k.rh wdYs%; lrf.k úúO cd;Ska csj;a
úh' Tjqkag wdfõKsl jQ we÷ï me<÷ï ;sìKs' tajd fuys§ wjOdkhg .ekSu jeo.;a fõ'
fpÜáhd¾ kñka ye|ska jQ fj<| jHdmdßlhka ;=kS úksúo fmfkk fõÜá kï froaolska há
lh jid f.k we;' b;du fjkia fmkqulska hq;a
—kdÜál=ájre˜ wuq;= úÈfha ;,mamd ne|f.k ;sfnk w;r úYd, f;davq yevfha wdNrK j,ska folka irid
we;'
w;S;fha§ idudkH ck;dj ;u we÷ug ysia jeiqï Ndú;d lr we;s nj we;euqka
mjihs' ta neõ uq,a ld,fha msßñka úiska ysfiys frÈ lvla ne|Su ;=<ska ikd:
lrhs' fuh ú,dis;djla jYfhka fkdj ysre /iska je<lSu msKsi jefvys fhfok
wjia:djkays§ Ndú; lrkakg we;' mD;=.SiSka furgg meñfKk úg ,lajeishka ysfiys r;=
meye;s f;dmams me<| isá nj mejfia ' Wiia mka;sfha whf.a ysia jeiqï ks,a yd
iÿ mdáka ;ekQ kuq;a my;a mka;sfha whf.a ysia jeiqï iEuúgu r;=meye;s úh'
jákd f,day j,ska ieÿ wdNrK me<§u idudkH ckhdg rdc ksfhda.fhkau ;ykï
úh' tfia wka wh wdNrK me<§u rcqf.a ±ä ovqjï j,g ,la ùugo fndfyda úg bv
;sìKs' tfukau frdnÜ fkdlaia úiska rÑ;
tod fy< Èj .%ka:fha i|yka jk mßÈ w;S;fha ÿmam;a isxy, ckhd ;uka yg .ukla
hEug we÷ula fkdue;s úg we÷ï we;s whf.ka b,a,df.k we|f.k hdu ÿmam;=kaf.a isß;la
nj mjihs' tfukau tfiau wkqkaf.ka b,a,df.k we|f.k hdu kskaodjla fyda uÈlula fia
fkdi<lk w;r ta nj ie.ùug ;e;a fkdlrk njo i|yka fõ' úfYaIfhkau tl< ÿmam;a
ckhdg we÷ï .ek t;rï ie<ls,a,la fkdue;s nj i|yka fõ'
mnd
a
Subscribe to:
Comments (Atom)